- Jan 2nd, 2026 at 10:44
- Learning / Education
- Gampaha
- 79 views
Location: Gampaha
Price: ₨3,500
විෂයේ දුර්වල ඕනෑම දරුවෙකු විෂයේ ප්‍රවීණයෙකු කරවන ගුරුවරයා
තනි හෝ කණ්ඩායම් පංති
ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, ගණේමුල්ල, රාගම, වත්තල
(Colombo & Gampaha)
සියල්ල මුල සිට ක්‍රමවත්ව ඉගෙන ගන්න,
සමිත් අල්විස් BA.(Hons).Econ,Kelaniya / Dip in HRM (Open Uni)
විමසීම්:
YouTube -
Facebook -
කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධියක් හිමි කර ගෙන ඇති අතර වසර ගණනාවක් පුරා උපකාරක පංති ගුරුවරයෙකු වශයෙන් අත්දැකීම් බහුල පුද්ගලයෙකි. කොළඹප්රධානපාසලකආර්ථිකවිද්යාගුරුවරයෙකුලෙසසේවයකරනබැවින්විෂයනිර්දේශයසහප්රශ්නපත්රඇගයීමපිළිබදපුළුල්දැනුමක්ඇත. තවද මානව සම්පත් කළමනාකරණය පිළිබද මනා දැනුමකින් ද යුක්ත හෙයින් සංකීරණ පාඩම් සිසුන්ට මනාව තේරුම් කර දීමටද හැක. සිසුන්ගේ අධ්‍යයන කටයුතු සදහා මේ වන විට ද අන්තර්ජාලය ඔස්සේ විශාල සටහන් ප්‍රමාණයක් ද එක් කර ඇත.
සෑම පාඩමක් සදහාම නිබන්ධයක්
පසුගිය ප්‍රශ්න පත්‍රහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර
සෑම පාඩමක් අවසානයේදීම කෙටි සටහන්
පාඩම් මතක තබා ගැනීමට පහසු ක්‍රම
ගණිත ගැටළු සහිත පාඩම් සදහා සුවිශේෂී ක්‍රම