• May 7th, 2026 at 09:51
  • Real estate
  • Negombo
  • 25 views
Reference: 82

Location: Negombo

Price: ₨13,310,000

මීගමුව මිරිස්වත්ත අවටෙන් ඉඩමක් සොයන ඔබට.

පර්චස් 24.2, ගංවතුරෙන් සහ ස්වභාව විපත්වලින් තොර, නිරවුල් ඔප්පු සහිත ඉඩමක්, මීගමුව මිරිස්වත්තෙන්.

ව්‍යාපාරයකට හෝ නිවසකට සුදුසුයි.

මීගමුව මීගමුව-මීරිගම පාරට මීටර් 200.

මීගමුව/දිවුලපිටිය බස් නැවතුම්පොළට මීටර් 200.

කාගිල්ස් ෆුඩ් සිටි වෙත  කිලෝමීටරයයි.

ශාන්ත අන්තෝනි පිරවුම්හලට  කිලෝමීටරයයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට  කිලෝමීටර් දහයයි.

සාමකාමී ජීවන පරිසරය.

ආයෝජනයක් සඳහාත් වඩාත් සුදුසුයි.

පර්චසයකට ලක්ෂ 5.5 යි.

තැරැව්කරුවන්අවශ්‍ය නැත.

වැඩි විස්තර සඳහා  හිමිකරු අමතන්න  

For those looking for land in Miriswatte, Negombo.

24.2 Perches Land in Miriswatte, Negombo

24.2 Perches Land, free from floods and natural disasters, with clear deeds, for sale at Miriswatte, Negombo.

Suitable for a business or a house.

Less than 200 meters to Negombo-Mirigama Road.

Less than 200 meters to Negombo/Divulapitiya Bus stop.

1 km to Cargills Food City.

1 km to St. Anthony's Gas Station.

10 km to Bandaranaike International Airport.

Peaceful living environment.

Also suitable for investment.

5.5 lakhs per perches.

No brokers please.

For more information contact the owner

Additional Details

Size
24
Rooms
0
Building Type
Plot of land