• Mar 20th, 2026 at 13:05
  • Real estate
  • Negombo
  • 20 views
Reference: 62

Location: Negombo

Price: ₨5,400,000

මීගමුව මිරිස්වත්ත අවටෙන් ඉඩමක් සොයන ඔබට.

පර්චස් 12 ක, ගංවතුරෙන් සහ ස්වභාව විපත්වලින් තොර, නිරවුල් ඔප්පු සහිත ඉඩමක් ඉතා ඉක්මනින් විකිනීමට.   

ඉඩම දෙපසකින් පාරින් වටවියට වී ඇත.

ව්‍යාපාරයකට හෝ නිවසකට සුදුසුයි.

පර්චස් දොළහේ කැබලි බැගින් ද විකිණිය හැක.

මීගමුව මීගමුව-මීරිගම පාරට මීටර් 200

මීගමුව/දිවුලපිටිය බස් නැවතුම්පොළට මීටර් 200

කාගිල්ස් ෆුඩ් සිටි වෙත  කිලෝමීටරයයි

ශාන්ත අන්තෝනි පිරවුම්හලට  කිලෝමීටරයයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට  කිලෝමීටර් දහයයි

සාමකාමී ජීවන පරිසරය

ආයෝජනයක් සඳහාත් වඩාත් සුදුසුයි.

පර්චසයකට ලක්ෂ 4.5 යි

වැඩි විස්තර සඳහා  හිමිකරු අමතන්න

Additional Details

Size
12
Rooms
0
Building Type
Plot of land